mediahumanrights.lk
Local News News

රටපුරා වැසි වැඩිවීමක්

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් රටපුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි ප‍්‍රකාශ කෙරුණේ.

උතුරු නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලට මිලිමීටර් 150 කට වඩා වැඩි ඉතා තද වැසි අපේක්‍ෂා කෙරෙනවා. සෙසු ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්‍ෂා කරන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Shiran Viraj

මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..

Shiran Viraj

රන්ජන් අද අධිකරණය හමුවට

Shiran Viraj