mediahumanrights.lk
NewsPolitical

කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයි

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදින ලෙස තමනට ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එම ඉල්ලීම් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය මුළුමනින්ම සමතලා කිරීමේ අදහසින් විය හැකි බව කී රාජපක්‍ෂ මහතා අද තත්වය අනුව එම කටයුත්ත ඕනෑම අයෙකුට කල හැකිව ඇතැයිද සදහන් කරයි.

කෙසේ වෙතත් තමන් තරග කරන්නේ පෙර පරිදිම කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

Shiran Viraj

අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…

Shiran Viraj

මෛත්‍රිව හමුවෙන්නැයි කළ ඉල්ලීමට මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

Shiran Viraj
Translate »