mediahumanrights.lk
Local NewsNews

නාරාහේන්පිට පාරක් ගිලා බසී

නාරාහේන්පිට, කිරුල පාරේ, චිත්‍රා පටුමඟ මංසන්ධිය අසළ මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්ව තිබේ.
අද(10) අළුයම 05.00 ට පමණ මෙලෙස මාර්ගය ගිලා බැස ඇති අතර එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් ද ගිලා බැස ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ද පොලීසිය පැවසීය.
මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බොරැල්ල, රාජගිරිය සහ කොටා පාර යන ප්‍රදේශවල දැඩි රථවාහන තදබයක් ද හටගෙන ඇති බව සඳහන්ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

යාපනයේ මන්ත්‍රීවරයෙක් සමග පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට….

Shiran Viraj

කටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..

Shiran Viraj

ගෑස් මිල ගැන නිවේදනයක්…

Shiran Viraj
Translate »