mediahumanrights.lk
Business Business News News

රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..

ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේදීද විශාල වශයෙන් අවප‍්‍රමාණය වී ඇත.
ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 169.01ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 172.90ක් යයි මහ බැංකු සටහනේ වෙයි.
ඊයේ දිනයේදී ඩොලරයක් රුපියල් 172.81ක විකිණුම් මිලක් හා රුපියල් 168.93ක ගැණුම් මිලක් සටහන් විය.
ඉතිහාසයේ රුපියල වැඩිම අවප‍්‍රමාණය අද දිනයේ සිදුව ඇත.

(under the courtesy of lankacnews.com news web)

Related posts

වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්

Shiran Viraj

දකුණත් දැඩි අවදානම්..! මීළඟ කොවිඞ් පොකුර පෞද්ගලික උපකාරක පන්තියකින්…

Shiran Viraj

පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?

Shiran Viraj