mediahumanrights.lk
BusinessBusiness NewsNews

පළමු වරට ඩොලරය 173 පහු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක් ලෙසින් සටහන් විය.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද  දිනයේ දී එය පළමු වරට රු. 173 සීමාව ඉක්මවා ගියේය.

මේ අතර විනිමය අනුපාතික සීමවා ඉක්මවා උච්ඡාවචනය වීම පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව මැදිහත් වන බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන්ට ලංකාවෙන් උත්තරයක්

Shiran Viraj

එළවළු පලතුරු බහුල ආහාර වේලකින් අධි රුධිර පීඩනය පහළට

Shiran Viraj

කියුබාවේ ඉන්ධන මිල 500%කින් ඉහල දමයි..

Shiran Viraj
Translate »