mediahumanrights.lk
Local NewsNews

ගිණි අවියක් ගෙන විරෝධතාවයක් කළ පොලිස් නිලධාරියාට ඇප

තමා විසින් අත්අඩංගුවටගත් වැලි ලොරියක් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිදහස් කරන ලදැයි පවසමන්, ගිණි අවියක් රැගෙන විරෝධතාවයක නිරත වූ තෙබුවන පොලිසියේ පොලිස් සැරයන්වරයා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ රුපියල් 50000ක ශරීර ඇපයක් මතය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

Shiran Viraj

ග්‍රෑන්ඩ්පාස් ගින්නක්…

Shiran Viraj

අක්ෂි කාච වංචාවක් ඇමති රාජිත හෙළිකරයි

Shiran Viraj
Translate »