mediahumanrights.lk
News Political

ජනතාව බේදබින්න කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑ

රටේ ජනතාව බේදබින්න කරන කිසිදු බලවේගයකට ඉඩ දිය නොහැකි බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ ජාතිවාදී, ආගම්වාදී කරුණු මගින් රටේ දියුණුවට ද බාධා එල්ල වනු ඇති බවයි.
කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකදී මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න

Shiran Viraj

රජයෙන් ඉඩමක් ලබාදී නිවසක් ඉදිකර ගැනීමට සහය

Shiran Viraj

මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..

Shiran Viraj