31.1 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..

අද කොළඹ පැවැත්වෙන ජනබල විරෝධයට සහභාගිවීම සඳහා පිරිස් ගෙන එමින් සිටි බස් රියකට බදුල්ල හාලිඇල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී ඇත.

එහි සංවිධායකයන් සඳහන් කරන්නේ අංක තහඩු නොමැති කැබ් රථයකින් ආ පිරිසක් මෙම පහරදීම සිදු කල බවයි.

මෙම පිරිස එක්රැස් කරමින් සිට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ ආධාරකරුවන් පිරිසක් විසිනි.

මෙවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව හාලි ඇල පොලිසිය තහවුරු කරන අතර ජනබල විරෝදයට සහභාගී වන බස් රථයක් යයි රියදුරා දුන් කට උත්තරයේ සදහන්ව නැති බවද කියයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ආවේණික කෘමි සතුන් සොරාගත් ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු නුවරඑළියේදී අත්අඩංගුවට

Shiran Viraj

SVAT අහෝසි කිරීමෙන් අපනයන බිඳ වැටේවිද? – රවි කරුණානායක රජයෙන් ප්‍රශ්න කරයි

Shiran Viraj

ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..

Shiran Viraj
Translate »