2026-08-10
mediahumanrights.lk
Local NewsNews

දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ කාන්තාවක් මරුට

මස්කෙලිය, ගාඩ්මෝර් ඔයේ ගිලීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, 69 හැවිරිදි ගාඩ්මෝර්වත්ත පදිංචිකාරියක් එලෙස මියගොස් ඇති බව ය.
 
ඇයගේ මෘත ශරීරය නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.
 
මේ අතර වේයන්ගොඩ, තල්ගස්මොටේ දී ඇල්ල ඔයේ දියනෑමට දිය පාසල් සිසුන් දෙදෙනෙකු ද ඊයේ දියේ ගිලී මියගොස් තිබේ.
 
ඔවුන් 16 හැවිරිදි නිට්ටඹුව, පින්නදොලවත්ත සහ පත්තලගෙදර පදිංචිකරුවන් වේ.

(under the courtesy of newsfirst.lk web)

Related posts

පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?

Shiran Viraj

ඉන්දියාවේ පළමුවරට අධිවේගී දුම්රිය සේවයක් ඇරඹෙයි

Shiran Viraj

මොකද්ද මේ පාකින්සන් රෝගය?

Shiran Viraj
Translate »