mediahumanrights.lk
NewsSportsSports News

චතුරංග ප්‍රථම පදක්කම දිනාගනියි

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී  ලංකාව සමත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් ජයසූරියට මෙම පදක්කම හිමිවුණි.
එම තරඟයේ රන් පදක්කම මලයාසියාවට හිමිවූ අතර රිදී පදක්කම හිමි වූයේ ඉන්දියාවටයි.
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ඊයේ(04) දිනයේ ආරම්භ වූ අතර අද(05) දිනයේ සිට එහි තරඟ පැවැත්වෙයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…

Shiran Viraj

ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය

Shiran Viraj

ගිලන් රථත් හෙට සහ අනිද්දා නවතියි

Shiran Viraj
Translate »