mediahumanrights.lk
NewsPolitical

හිතුවත්කාර වැඩ නිසා කර්මාන්ත කඩා වැටෙනවා

2016 අයවැය යෝජනා අනුව තේ මිශ්‍ර කිරීම සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එහිදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අදාළ ප්‍රශ්නය යොමු කළේ මෙරට සම්ප්‍රදාය කඩ කරමින් පිටරටින් තේ ගෙන්වීම කෙරෙහි අවදානය යොමුව ඇති බවයි.
මෙයට පෙර ගම්මිරිස් විදේශ රටින් ගෙන්වීම හේතුවෙන් එම කර්මාන්තය කඩා වැටුණු බවද මන්ත්‍රීවරයා පැහැදිළි කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…

Shiran Viraj

වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය -පාඨලී

Shiran Viraj

ට්‍රම්ප් ජය ගනී

Shiran Viraj
Translate »