mediahumanrights.lk
News Political

මැයි පළවනදා කැබිනට් සංශෝධනය සිදු කරනවා

මැයි පළවනදා නව කැබිනට් සංශෝධනයක් සිදුකරන බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එමගින් ආගමික කටයුතු ආදිය විධිමත්ව සිදුකිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.

දඹුල්ල ශ්‍රී වලගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකදී ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්දියාවට පනින්න ගිය ” රත්මලානේ රොහා” පොලිස් වෙඩි පහරින් මරුට

Shiran Viraj

කටුනායක ගුවන් තොටුපොළේ සීමාවන් කිහිපයක්

Shiran Viraj

ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

Shiran Viraj