mediahumanrights.lk
International NewsNews

ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයි

ලෝක ප්‍රකට, ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනි ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ.
ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඩුබායිහි පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව ය.
අභාවප්‍රාප්ත වන විට ශ්‍රීදේවිගේ වයස අවුරුදු 54 කි.

(under the courtesy of newsfirst.lk web)

Related posts

AL ටියුෂන් අදින් අවසන්..

Shiran Viraj

නායයෑම් නිවේදන අලුත් වෙයි.. දෙවන අදියරේ නිවේදන නිකුත් වේ…

Shiran Viraj

රණතුංග පවුලේ කෙනෙක් නැතුව මහින්දට දේශපාලනය කරන්න බෑ

Shiran Viraj
Translate »