mediahumanrights.lk
NewsPolitical

දේශපාලන අර්බුධය මැද්දේ විපක්ෂ නායක ජනපති හමුවී කියූ කතාව

විපක්ෂ නායක ආර් සම්පන්ධන් මහතා ද, ඊයේ පස්වරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා මුණ ගැසී තිබෙනවා. එහිදීද, පවතින දේශපාලන අර්බුධ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි අනාවරණ වුණේ.
කිසිඳු පාර්ශවයකට ආණ්ඩුවක් පිහිටුවීමට සහය දීමට දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් තීරණයක් ගෙන නොමැති බව විපක්ෂ නායකවරයා  ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කේරල ගංජා කිලෝ 327ක් සහ පිස්තෝලයක් සමග සිවුදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි

Shiran Viraj

සවස් කාලයේ කුඹුරු වැඩ එපා කියා දැනුම් දෙයි..

Shiran Viraj
Translate »