mediahumanrights.lk
NewsPolitical

තීරණය කළ යුත්තේ ජනතාවයි – හිටපු ජනපතිනිය

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (16) හිටපු ජනාධිපතිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කළා.
ඒ, දිවංගත විජය කුමාරතුංගයන්ගේ 30 වන ගුණ සමරුව වෙනුවෙන් කටුනායක ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි.
රට කවුරුන් විසින් ද පාලන කළ යුත්තේ යන්න ජනතාව තීරණය කළ යුතු කරුණක් බවයි ඇය පෙන්වා දුන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

2018 වෙනුවෙන් බෙන්ජමින් නෙතන්යාහු මෝදීට දෙන්න හදන තෑග්ග මෙන්න (PHOTOS)

Shiran Viraj

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

Shiran Viraj

ළූණු මිල යළිත් ඉහළ යාමේ ඉඩක්

Shiran Viraj
Translate »