mediahumanrights.lk
NewsPolitical

ජනපති සිය ධූරකාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි !

වසර 2015 ජනවාරි 09 වැනිදා සිට වසර හයක කාලයක් සඳහා තමන් ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් තිබේදැයි ජනවාරි 14 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.
අගවිනිසුරුවරයාගේ නියමය පරිදි, ඒ බව දැනුම් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රා වන එම්.එම්. ජයසේකර ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ජනවාරි 08 වැනිදා ලිපියක් යවා ඇත.
මෙම ඉල්ලීම ජනවාරි 11 වැනිදා පෙරවරු 11.00ට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සළකා බලන බව ද එම ලිපියෙහි දැක්වේ.
අදාළ ලිපිය පහතින් දැක්වේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිලිවලක් සකස් කරන්නැයි ජනපති උපදෙස්

Shiran Viraj

අංගොඩ ලොක්කා හඳුනා ගන්න ළඟම ඥාතියාගෙන් DNA සාම්පල්

Shiran Viraj

මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙඩි ප්‍රහාරයකින් මරු දකියි

Shiran Viraj
Translate »