mediahumanrights.lk
News Political

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

2015 ජනාධිපතිවරණයට සියල්ල සුදානම් කර තිබු මොහොතක තමා ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් නොවුණේ සියලු බලවේග එකතු කිරීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද දෙරණ නාලිකාවේ ඊයේ(29) රාත්‍රී විකාශය වු 360 වැඩසටහන සමඟ එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර තිබේ.
තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වඩා සියලු දෙනා එක්ව විශාල ශක්තියක් ගොඩ නැගිය යුතු බව ද පැවසු අගමැතිවරයා ඒ අවස්ථාවට සුදුසුම තීරණය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ බව ද ඔහු සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ග‍්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක..

Shiran Viraj

ඇමති දුමින්දට පාර්ලිමේන්තුව තිත්ත වෙලා..රැස් වූ දින හතරේදීම ආවේ නැත්තේ ඇයි?

Shiran Viraj

සවුදි යුව රජු ට්‍රම්ප් හමුවෙයි – මුස්ලිම් සංහිඳියාවකට එයි

Shiran Viraj