mediahumanrights.lk
NewsPolitical

මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්න

වර්තමානයේදී උද්ගත වී ඇති සියලු ගැටළු පසුගිය ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ගැටළු බව කබීර් හෂිම් අමාත්‍යවරයා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සුළුවෙන් විසඳීමට තිබූ ගැටළු විසඳීම සඳහා වර්තමාන රජයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බවයි.
මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කබීර් හෂිම් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පබා බබා සමග මුල් වරට

Shiran Viraj

ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට

Shiran Viraj

සීනි මිළ අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිළ පහළ දාන්න බැරිලු

Shiran Viraj
Translate »