mediahumanrights.lk
Local NewsNews

සියලු විභාග සඳහා සිසුන්ට එකම විභාග අංකයක් ලබාදීමේ වැඩපිළිවෙලක්

ජාතික මට්ටමේ සෑම විභාගයක් සඳහා ම සිසුවෙකුට පොදු විභාග අංකයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ, විභාග සම්බන්ධයෙන් පැන නගින ගැටලු නිරාකණය කිරීම සඳහා පත් කළ කමිටු නිර්දේශ මත පදනම්ව ය.
මේ යටතේ ජාතික ශිෂ්‍ය දත්ත පද්ධතියක් ස්ථාපිත කරන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර තිබේ.

(under the courtesy of newsfirst.lk web)

Related posts

ගිනි ගන්නා නෞකාවේ ඉන්ධන කාන්දුවක් නැහැ : නැව ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට

Shiran Viraj

අත හිරිවැටීමට හේතු මොනවාද?

Shiran Viraj

කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

Shiran Viraj
Translate »