mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

රොෂාන් පිලපිටිය අවුරුදු 22ක තරුණියක් සමග යුග දිවියට?

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය ඊයේ දිනයේ විවාහ වූ බවට රාවයක් පැතිරෙනවා.
ඒ රිද්මා නැමැති කලාකාරිණියක් සමගයි.
22 හැවිරිදි වියේ පසුවන රිද්මා සහ 42 හැවිරිදි රොෂාන් අතර ප්‍රේම සබදතාවය මාස කිහිපයක පටන් තිබී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් ඊයේ (12) දිනයේ දී යුග දිවියට පිවිස ඇති බවටයි සමාජජාල මාධ්‍යයන් වාර්තා කරන්නේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට වෙබ් ගොසිප් අප රොෂාන්ව ඇමතීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණා.
ඒ නිසා මෙය සත්‍යයක්ද නැතහොත් ඔහුගේ තවත් එක් ටෙලි නාට්‍යයක්ද යන්න පිළිබඳව තවමත් තහවුරු වී නැහැ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…

Shiran Viraj

චන්දිම වීරක්කොඩිට නොකියා කරපු දෙයක් හෙළිකරයි

Shiran Viraj

අමාත්‍ය ෆවුසිගේ නඩුව ලබන 23 යළි කැඳවයි

Shiran Viraj
Translate »