mediahumanrights.lk
Local News News

පරීක්ෂණ වලින් පසු අවතැන්වූවන් නැවත පදිංචි කරීම් ආරම්භ කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයය මගින් සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණ වලින් අනතුරුව, ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
රත්නපුර, ගාල්ල හා කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එම කටයුතු සිදුකළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.
එමෙන්ම පරීක්ෂණ වලට අනුව නායයාමේ අවධානම සහිත ස්ථාන වලට ජනතාවට අවශ්‍ය උපදේශක සේවා ද ආරම්භ කර ඇති බව සඳහන්ය.
ස්ථානීය පරීක්ෂණ අවසන් වුවද ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ ප්‍රජා මූලික කණ්ඩායම් හා පෙර සුදානම් සහිත ප්‍රදේශ අධීක්ෂණය කිරීමේ කටයුතු සිදුකරන  බව එම ආයතනය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්

Shiran Viraj

උතුරේ කොටි සැමරුම්…

Shiran Viraj

දත් කැඩී මුහුණේ තැලීම්..ප්‍රසිද්ධ තරුණ ව්‍යාපාරිකයාගේ මරණය සැකයට – ගල්කිස්සේ හෝටලයේ දී චමින්දට මොකද වුණේ ?

Shiran Viraj