mediahumanrights.lk
International NewsNews

විවාහයෙන් පසු විරාත් කෝලි කළ දේ නිසා අනුෂ්කා ෂර්මා කඳුළු සැලූ හැටි කැමරාවක සටහන් වෙයි – Video

මේ දිනවල අන්තර්ජාලයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහ මංගල්‍ය වෙතයි.
පසුගියදා ඉතාලියේ මිලානෝ හිදී විවාහ වුණු මෙම දෙපළගේ ඡායාරූප සහ වීඩියෝ බොහෝ දෙනෙකු අතර මේ වෙද්දි හුවමාරු වෙනවා.
එලෙස හුවමාරු වන වීඩියෝවක් මේ වෙද්දි අප වෙත ලැබී තිබෙනවා.
විවාහයෙන් පසු පවුලේ ඥාතින් සමග පැවති සාදයකදී විරාත් කෝලි ගීතයක් ගායනා කළ අතර එහිදි අනුෂ්කා ෂර්මා සංවේදී වූ ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

Related posts

කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..

Shiran Viraj

සහල් නිෂ්පාදකයින් හා ජනාධිපති අතර සාකච්ඡාවක්

Shiran Viraj

අධි වේගයෙන් ගිය මෝටර් රථය උඩුකුරුව කුඹුර දිගේ යයි..

Shiran Viraj
Translate »