mediahumanrights.lk
NewsPolitical

පුංචි ඡන්දය පෙබරවාරි 10

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18දා) සඳහන් කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර පෙබරවාරි 7/8/10/12 යන දින හතර අතරින් මෙම දිනය තෝරා ගත් බව ඔහු ප්‍රකාශ කළේය.
ඡන්දය පැවැත්වෙන දිනය ඇතුළත් ගැසට් නිවේදනය දෙසැම්බර් 26 දා ප්‍රකාශයට පත්කරන බවත් ඔහු පැවැසීය.
මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයන් ඡන්දය පැවැත්වෙන දිනයට ඒකමතිකව තීරණය කළ බවත් ඔහු කියා සිටියේය.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

පොලිසියට ඇති සුවිශේෂී බලය ගැන මතක් කරයි

Shiran Viraj

සතියක තහනමෙන් පසු මන්ත‍්‍රී දිනේෂ්ගේ පාර්ලිමේන්තු විශේෂ ප‍්‍රකාශය අද

Shiran Viraj

පොල් වගාව අර්බුදයක

Shiran Viraj
Translate »