29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
NewsPolitical

අගමැති චීන කොමියුනිට්ස් පක්ෂ දූත පිරිස හමුවේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ සහාය අමාත්‍ය වං යජුං (H.E.Wang Yajun) මහතා ඇතුළු දූත පිරිස අතර විශේෂ හමුවක් අද (14) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ෂැං ෂුයි (Zhang Xuyi), චීන කොමියුනිස්ට් පක්‍ෂ මධ්‍යම කමිටුවේ ප්‍රතිපත්ති පර්යේෂණ අධ්‍යක්‍ෂ ලිබින් (Libin), චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හු ෂියාඕඩොං (Hu Xiaodong), තෙවන ලේකම්වරුන් වන ටැං වෙයි (Tan Wei) සහ ෆු වෙයිරන් (Fu Weiran), පරිවාර නිලධාරී (දේශපාලන) ෂැං නයිකි (Zhang Naizi) යන මහත්වරු චීන දූත පිරිස නියෝජනය කරමින් සහභාගි වූහ.

(under the courtesy of news.lk news web)

Related posts

විජේදාස නැවතත් එජාපයට?

Shiran Viraj

මිලියන 60ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව අල්ලයි

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමතක නොවන ජයක් හිමි කරගනී

Shiran Viraj
Translate »