mediahumanrights.lk
NewsPolitical

ලංකාවේ ආර්ථික ඝාතකයින් ගැන රවී හෙලිකරයි

මෙරට ආර්ථිකය බිද වැටීමට ප්‍රධානතම හේතුව මහ බැංකුව බව හිටපු   අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රීයාකලාපය හේතුවෙන් මෙරට ආර්ථිකය බරපතල ගැටලුවලට මුහුණ දී ඇති බව ඔහු පෙන්වා දෙයි.
කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව රවී කරුණානායක මහතා මෙම අදහස් පල කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

රට යන බුලත්වලට බද්දක්

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…

Shiran Viraj

චීනය සමග සිදුකරන ගුවන් වාර ගණන සිමා කිරීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කරයි

Shiran Viraj
Translate »