mediahumanrights.lk
NewsSportsSports News

දෙවන තරගයට එන ඉන්දියාව ප්‍රබලයින් දෙදෙනෙක් විවේක ගන්වයි

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා වේග පන්දු යවන කී‍්‍රඩක බුවනේෂ්වර් කුමාර් සහ ආරම්භක පිතිකරු ශිකර් දවාන් විවේක ගන්වා තිබෙනවා.
බුවනේෂ්වර් කුමාර් ඊයේ (20) නිමා වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී කඩුලූ 8 ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙසද සම්මාන දිනා ගත්තා.
දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා වන ඉන්දීය සංචිතය ඊයේ ප‍්‍රකාශයට පත් කළ අතර තමිල්නාඩු ප‍්‍රාන්ත තුන්ඉරියව් කී‍්‍රඩක විජේ ශංකර් ඊට කැඳවා තිබෙනවා.
ඉන්දු ශී‍්‍ර ලංකා දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 24 වැනිදා නාග් පූර්හිදී ආරම්භවීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

Thong jeans are just the latest weird fashion trend

Shiran Viraj

අධ්‍යාපන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරිය වහාම ඉල්ලා අස්විය යුතු බව උදය ගම්මන්පිල පවසයි

Shiran Viraj

ශ්‍රී ලංකා රග්බි මැතිවරණයේ උණුසුම ඉහළට: ගුණරත්න යළි තරගයට?

Shiran Viraj
Translate »