mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

උමාලි තිලකරත්න විදෙස් තරුණයෙක් සමඟ පෙම් පටලැවිල්ලක් – අන්තර්ජාලය උණුසුම් කරමින් පැතිරෙන කතාවේ ඇත්ත හෙළි වෙයි

උමාලි තිලකරත්න ගැන පසුගිය කාලේ පුරාම විවිධ පුවත් මැවුනා.
සාරංග දිසාසේකරගේ ඇතිවුණු දුරස්වීම ගැන වගේම ධනුකගේ කතාබහකුත් ඒ පුවත් අතර වුණා.
කොහොම වුණත් ඒ හැමදේම අස්සේ දැන් ආයෙමත් අලුත් කතාවක් හුවමාරු වෙමින් තිබෙනවා.
ඒ උමාලි විදේශික තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයෙක් පටන් අරන් කියන එක.
ඡායාරූප කිහිපයකුත් සමඟ හුවමාරු වෙන මේ කතාව ගැන හොයලා බලපු අපිට දැනගන්න ලැබුණේ උමාලි 2014 වසරේ කරන ලද මියුසික් වීඩියෝවක චායාරුප කොටසක් උපුටාගෙන කරන ලද මඩ ගැසීමක් කියලයි.
අදාල වීඩියෝව පහතින්..
Courtesy : webgossip.lk

Related posts

අදානි වැඩ අරඹයි..

Shiran Viraj

ලන්ඩන් ගින්නෙන් ලාංකිකයන්ට හානියක් නෑ – විදෙස් කටයුතු අමාත්‍යාංශය කියයි

Shiran Viraj

රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..

Shiran Viraj
Translate »