mediahumanrights.lk
NewsSportsSports News

සයිඩ් අජ්මාල් ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කරයි

පකිස්ථාන දග පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔහු මේ මස අවසානයේ සිය ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
40 හැවිරිදි අජ්මාල් ජාත්‍යන්තර එක්දින තරග 113කට සහභාගී වී ඇති අතර ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 184කි.
එමෙන්ම ටෙස්ට් තරග 25කට සහභාගී වී කඩුලු 178ක් ලබා ගැනීමට සයිඩ් අජ්මාල් සමත්ව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

‘පිස්සෙක් වගේ-පිස්සෙක් වගේ‘ කතාව පැතිරූ සමරේ

Shiran Viraj

පොහොට්ටුවට වෙන අපේක්‍ෂකයෙන් නෑ.. රනිල්ට සහාය දිය යුතුයි..

Shiran Viraj

ෂූටින් නැති­ දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂි­නිකා කර­ල්ලියද්ද

Shiran Viraj
Translate »