ඉරාන්-ඉරාක් දේශ සීමාවේ හට ගත් ප්රබල භූ කම්පනයකින් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් තවත් 300ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
රික්ටර් මාපාංකයේ 7.3 ප්රබලත්වයකින් මෙම භූ කම්පනය සිදුව ඇති බව සඳහන්ය.
(under the courtesy of adaderana.lk news web)