31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

මේ නිසා ඔබේ වාහනයේත් ලියාපදිංචිය අහෝසි විය හැකිය

වසර 05ක් අඛණ්ඩව ආදායම් බලපත‍්‍රය ලබාගෙන නොමැති වාහනවල ලියාපදිංචිය අහෝසි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බවයි.
මේ වනවිට ද මීට අදාළ නීතිය පැවතුණ ද එය ක‍්‍රියාත්මක වූයේ නැහැ. ඒ, ජනතාවගේ ප‍්‍රායෝගික ගැටළු පිළිබඳ සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් ඉදිරියේ දී එම නීතිය බලාත්මක කිරීමටයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත්තේ.
රට තුළ ඇති වාහන ඇණියෙන් භාවිතයට ගන්නා වාහන පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම හා නීති විරෝධි ක‍්‍රියා අවම කිරීම මෙහි ප‍්‍රධාන අරමුණයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි..

Shiran Viraj

ආසියාවේ ලොකුම කොරෝනා පොකුර ඇත්තේ ලංකාවේ.. කොරෝනා පාලනය කලා නම් වක‍්‍රය උඩ යන්නේ කොහොමද…

Shiran Viraj

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කිසිදු විදෙස් ශ්‍රමිකයෙකු සේවයේ යෙදවූයේ නැහැ!- බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය

Shiran Viraj
Translate »