mediahumanrights.lk
International NewsNews

මැරුවේ බයට – ඒක කලේ හිතලා නෙවේ. අවුරුදු 29 සුරුපිණියකගේ පාපොච්චාරණය

දූෂණයට ලක්වූ කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්ක් ලබාදුන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සින්ටෝනියා බ්‍රවුන් වන  ඇයට අවුරුදු 51ක සිර දඬුවමක් ලබා දි ඇත්තේ අවුරුදු 43ක් වයසෙති ඉඩම් හිමිකරුවකු වන ජොනි ඇලන් නම් පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන්ය.
ඇය වයස අවුරුදු 16 දී පැහැර ගෙන ගොස් දුෂණය කර ඇත්තේ ජොනි ඇලන් නම් ඉඩම් හිමිකරුවෙකු විසින්ය. ඒ අවස්ථාවේ ඇයට ඇතිවූ බිය නිසා ඔහු ජොනි ඇලන් සතුව ඇති ගිනි අවියකින් ඔහුගේ හිසට වෙඩි තබා තිබෙනවා.
නමුත් මේ ඝාතනය සම්බන්දයෙන් ඇයට චෝදනා කළ පාර්ශවයන් පවසන්නේ ඇලන් මරා ඔහුගේ කම්සය, මුදල් සහ ගිනිඅවියක්ද සොරා පැන ගිය බවයි.
ඇය වෙනුවෙන් සංවිධානය වූ කණ්ඩායම ඉල්ලා සිටින්නේ ඇයට අවුරුදු 16දි ඇය දුෂණයට ලක් කළ දුෂකයාගේ ඝාතනය වරදක් නොවන බවත් ඇයව නිදහස් කරන ලෙසටත්ය.
ලෝක ප්‍රසිද්ධ  ගායන ශිල්පිණියක් වන රිහානා ද ඇයව නිදහස් ගැනීම සදහා කටයුතු කරන බවද තව දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දැනට ඇය වසර 13 ක කාලයක් සිරගතව සිටිනවා.

(under the courtesy of gossip.hirufm.lk news web)

Related posts

ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…

Shiran Viraj

දහස් ගණන මැරී වැටේවි.. රට භයානක ඛේදවාචකයක් කරා..- ප‍්‍රකට වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරන

Shiran Viraj

ඉන්දියා-චීන සබඳතාවල උණුසුම: සංචාරක වීසා නැවත ක්‍රියාත්මකයි

Shiran Viraj
Translate »