mediahumanrights.lk
Local NewsNews

පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් 'ලිස්සා ගොස්' දොළොස් දෙනෙකු අනතුරට ලක්වූ හැටි

කටුපොත කඩහපොල ප්‍රදේශයේදී අද(14) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම මාර්ගයේ පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර පොලිසිය පවසන්නේ එම රථයේ ගමන් ගත් පිරිසක් මෙලෙස තුවාල ලබා ඇති බවයි.
අනතුරට ලක්වූ පිරිස අතර කාන්තාවන් 07ක් කුඩා ළමුන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු වනවා.
තුවාල ලැබූ පිරිස කටුපොත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් නව දෙනෙකු  මේවනවිට කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ඇප

Shiran Viraj

කෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට

Shiran Viraj

නාය ගිය අරණායක දැව සංහාරයක්

Shiran Viraj
Translate »