mediahumanrights.lk
Local NewsNews

දුම්රිය පීලි පනියි- උතුරු දුම්රිය ධාවනයට බාධා

ම්රිය පීලි පැනිමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ.
දුම්රිය මූලස්ථානය ප්‍රකාශ කළේ ඊයේ(14) රාත්‍රී  08.45ට පමණ රජරට රැජින දුම්රිය පරසන්ගස්වැව සහ මැදවච්චිය අතර දුම්රිය මාර්ගයේදී පීලිපැනිමකට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් අද(15) උදැසන 05.10ට ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කිරිමට නියමිත නගරාන්තර දුම්රිය අවලංගු කර තිබේ.
05.45ට ගල්කිස්සෙන් පිටත් වූ දුම්රියත් උදෑසන 08.50ට කොළඹ කොටුවෙන් පිටත්විමට නියමිත දුම්රියත් අනුරාධපුර ය දක්වා පමණක් ධාවනය කරවීමට නියමිතයි.
මැදවච්චිය සහ කන්කසන්තුරෙයි සිට අද පැමිණීමට නියමිත දුම්රිය ද අවලංගු කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

උණුසුම් පුවත් මහර සිද්ධිය විමර්ශන කමිටුවෙන් අජිත් රෝහණ ඉල්ලා අස්වෙයි

Shiran Viraj

ඇමතිකම් අත්හැරිය ශ්‍රීලනිප 16ට යළි ඇමතිකම් බාරගන්න විජයමුණි ඉල්ලයි

Shiran Viraj

ඇඳිරි නීතිය පවතින කාලයේ මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක්

Shiran Viraj
Translate »