mediahumanrights.lk
News

ත්‍රි රෝද රථ රියැදුරන්ට සුබ අනාගතයක්

2018 අය වැය මගින් ත්‍රි රෝද රථ ව්‍යවසායකයින් බිහිකිරීමට උත්සහයක් ගන්නා බව මුදල් අමාත්‍ය වරයා පැවසීය. ඒ අනුව සංචාරක අධිකාරිය හා සංචාරක ප්‍රවරධනය කාර්යාංශය මගින් සංචාරකයන්ට හිත ඇති ටුක් ටුක් සංකල්පය නම් නව වැඩ පිළිවෙලක් රට පුරා විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය බහුලව සිදුවන ප්‍රදේශ ආශ්‍රිතව ඇති කරන බව හෙතෙම පැවැසීය.

එහිදී ත්‍රි රෝද රථ රියැදුරන් සංචාරක මග පෙන්වන්නන් ලෙසද පුහුණු කරන අතර ඔවුන් එම කාර්යාංශයේ ලියා පදිංචි කිරීමටද කටයුතු කරන බවත් පුහුණුව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන බවත් මුදල් ඇමැතිවරයා පැවැසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

“එංගලන්තයේ හෝඩී පොතට සිංහල අපේ ජන කතාවක් දාලා” ලංකාවට අගයක් නැති සිංහල ජනකතා සාහිත්‍ය ලොවම ජය ගනි!

Shiran Viraj

රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න

Shiran Viraj

බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..

Shiran Viraj
Translate »