2026-01-12
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති එළැඹෙන 28 වැනි දා කොරියාවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළැඹෙන 28 වැනිදා දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිත ව තිබේ.
කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ ඇරයුමකට අනුව අදාළ සංචාරය සිදු කරන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
කොරියානු ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ද්විපාර්ශවීය සාකච්ඡා නොවැම්බර් 29 වැනි දා පැවැත්වීමට නියමිතයි.
ආර්ථීක සහයෝගීතාව, ආර්ථික සංවර්ධන අරමුදල් සහ සංස්කෘතික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම් කිහිපයකට ද එහි දී අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

අයිස් මිල ඉහළට

Shiran Viraj

මෛත්‍රිව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Shiran Viraj
Translate »