mediahumanrights.lk
News

කාලගුණය මත වූ කෘෂි රක්ෂණ ක්‍රමයක්

2018 දී රජය විසින් රු. මිලියන 3000ක්  ආයෝජනය කරමින් කාලගුණය මත පදනම් වූ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයක් සැලසුම් කර ඇති බව මුදල් ඇමැතිවරයා පැවැසීය.
මේ රක්ෂණය මගින් වී, බඩ ඉරිගු සෝයා, ලොකු ලූනු, අල, මිරිස් වැනි බෝග වර්ග 5 ඇතුළත් වන පරිදි බෝග වර්ග 6ක් ආවරණය කර ඇත.
මේ මගින් අක්කරයකට රු. 40,000ක ආවරණයක් ලබා දීමට කට යුතු කරන අතර, ගොවියා හා රජය යන අංශ දෙකේම දායකත්වයෙන්  මෙම  රක්ෂණය සැක සෙන බවද මුදල් ඇමැති වරයා කීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

‘‘එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ‘‘ දින 100 න් රට හදනවා කියපු අය තාම කරලා තියෙන්න වැඩ දෙකයි. නාමල් බලපිටියේදී කියපු දේ.

Shiran Viraj

ගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්‍රසිරි අද වැඩ අරඹයි

Shiran Viraj

අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..

Shiran Viraj