mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

උමාලි තිලකරත්න විදෙස් තරුණයෙක් සමඟ පෙම් පටලැවිල්ලක් – අන්තර්ජාලය උණුසුම් කරමින් පැතිරෙන කතාවේ ඇත්ත හෙළි වෙයි

උමාලි තිලකරත්න ගැන පසුගිය කාලේ පුරාම විවිධ පුවත් මැවුනා.
සාරංග දිසාසේකරගේ ඇතිවුණු දුරස්වීම ගැන වගේම ධනුකගේ කතාබහකුත් ඒ පුවත් අතර වුණා.
කොහොම වුණත් ඒ හැමදේම අස්සේ දැන් ආයෙමත් අලුත් කතාවක් හුවමාරු වෙමින් තිබෙනවා.
ඒ උමාලි විදේශික තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයෙක් පටන් අරන් කියන එක.
ඡායාරූප කිහිපයකුත් සමඟ හුවමාරු වෙන මේ කතාව ගැන හොයලා බලපු අපිට දැනගන්න ලැබුණේ උමාලි 2014 වසරේ කරන ලද මියුසික් වීඩියෝවක චායාරුප කොටසක් උපුටාගෙන කරන ලද මඩ ගැසීමක් කියලයි.
අදාල වීඩියෝව පහතින්..
Courtesy : webgossip.lk

Related posts

ගූගල් ප්ලස් ලීක් කරගෙන

Shiran Viraj

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..

Shiran Viraj

කෙහෙලිය ඉවත් කිරීම ගැන නාමල් කියයි..

Shiran Viraj
Translate »