mediahumanrights.lk
Local NewsNews

ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්ව සමතුන්ට මුදල් ආධාර

හෝමාගම යුද හමුදා විද්‍යාලයේ 2017 වර්ෂයේ 5වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුදැරියන් 34 දෙනෙකු හට ආරක්‍ෂක අමාත්‍යංශයීය සේවා වනිතා ඒකකය මගින් ඔවුන්ගේ දක්‍ෂතාවය ඇගයීම සඳහා මුදල් ත්‍යාගයක් පිරිනැමීම ඊයේ (17) ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුවිය.
ආරක්‍ෂක අමාත්‍යංශයීය සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශලිනි වෛද්‍යරත්න මහත්මිය විසින් එම විද්‍යාලය නියෝජනය කරමින් පැමිණි ඩබ්.පි. රංජිත් කුමාර ගුරු මහතා වෙත රු.170000.00 මුදල පරිත්‍යාග කිරීම සිදුවිය.

(under the courtesy of news.lk news web)

Related posts

කොරෝනා මෘතදේහ ආදාහනයට රටපුරා ආදාහනාගාර 240ක් සූදානම් කරයි.. ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..

Shiran Viraj

නුවරඑළිය රෝහලේ නේවාසිකාගාර විනාශයි: වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය අවතැන් – ජනාධිපතිගෙන් ක්ෂණික විසඳුම්

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ 86%ක් ආහාර ගැනීම අඩු කරමින්.. වහා ලංකාවට ආධාර කරන්න..- UN ලෝකයෙන් කල ආයාචනය මෙන්න…

Shiran Viraj
Translate »