mediahumanrights.lk
International NewsNews

ආදරවන්තයන්ගේ දිනයේදී පෙම්වතිය මරා හිරේ ගිය පිස්ටෝරියස්ට අධිකරණයෙන් නැවතත් දැඩි තීන්දුවක් – Photos

ආදරවන්තයන්ගේ දිනයේදී තම පෙම්වතියව මරා දැමීමේ වරදට සුපිරි පැරාලිම්පික් ක්‍රීඩකයෙකු වූ ඔස්කා පිස්ටෝරියස් හට වසර 6 ක සිර දඬුවම් නියම වුණා.
නමුත් මේ වන විට නැවතත් ඔහුගේ සිර දඬුවම් කාලය දීර්ඝ කිරීමට දකුණු අප්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ අයට පමුණුවන අවම දඬුවම් කාලය වසර 15 ක්.
ඒ අනුව විනිසුරුවන් තීරණය කර තිබෙන්නේ පිස්ටෝරියස්ට එම දඬුවම් කාලය ලබා දීමටයි.
මේ තීරණයත් සමග පිස්ටෝරියස් මේ වන විටත් වසර එකහමාරක කාලයක් සිර දඬුවම් විඳ ඇති නිසාවෙන් ඔහුට තවත් වසර 13 ක් සහ මාස 5 ක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති.

(under the courtesy of gossip.hirufm.lk news web)

Related posts

ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ගැන සැකයක් – වාහනවලට නිකුත් කිරීම වහාම නවතයි

Shiran Viraj

තව ඇමතිවරුන් දිවුරන්න සූදානම්.. ජොන්ස්ටන්, දුමින්ද හා SJB දෙදෙනෙක් ඒ අතර

Shiran Viraj

රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

Shiran Viraj
Translate »