2018 අය වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (10) පෙරවරු 09.30 ට ආරම්භ කිරීමට නියමිතයි.
දෙවැනි වර කියැවීමේ විවාදය අද සිට මෙම 16 වැනි දා දක්‌වා පැවැත් වේ. 16 වැනි දා පස්වරුවේ අය වැය ලේඛනය පිළිබඳ දෙවැනි වර ඡන්ද විමසීම පැවැත් වේ.
ඉන්පසු 18 වැනි දා සිට දෙසැම්බර් 09 වැනි දා දක්‌වා අය වැය කාරක සභා අවස්‌ථාවේ විවාදය පැවැත් වේ. 09 වැනි දා සවස අය වැය අවසන් වර ඡන්ද විමසීම සිදු කෙරේ.
(under the courtesy of hitnews.lk news web)
							previous post
						
						
					
							next post
						
						
					
