mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉලෙක්ට්‍රික් කාර් දෙන්න මරුටි සුසුකි සුදානම් – මිළ ගණන් මෙන්න (PHOTOS)

පළමු මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථය තවත් දෙවසරක් තුළ වෙළෙඳපොළට හඳුන්වා දීමට සැළසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අමෙරිකානු ඩොලර් 16,000ක පමණ  මිළකට එය වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා  ටොයෝටා සමාගමේ තාක්ෂණික සහාය හිමි වනවා.
සුසුකි හා ටොයෝටා සමාගම් අතර ඒ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට මේවන විට අත්සන් තබා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Shiran Viraj

ක‍්‍රිකට් තහනම අනුමතයි… 19න් පහල ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට..

Shiran Viraj

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

Shiran Viraj
Translate »