25.7 C
Colombo
2025-07-30
mediahumanrights.lk
International NewsNews

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 350ට ආසන්න වෙයි

ඉරාන, ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 4000ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බව විදෙස් වාර්තා පවසයි.
පුද්ගලයින් 70,000ක් පමණ පිරිසක් භු කම්පනයෙන් පසු අවතැන් වී ඇති බව වාර්තා වේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

Shiran Viraj

ජනාධිපති පත් වුනේ නොවැම්බරයේ.. මේ වනතුරු කිසිවක් කර නෑ.. කොරෝනා මඩින්නත් බැරි වුණා.. එනිසා ඡන්දෙන් අපි දිනනවා..

Shiran Viraj

සුදුසුකම් සහිත පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතුයි

Shiran Viraj