mediahumanrights.lk
Local NewsNews

යාපනය මහාධිකරණ විනිසුරුවරයාට වෙඩි තැබූ සැකකරු 16 දක්වා යළි රිමාන්ඩ්

යාපනය මහාධිකරණ විනිසුරුවරයාට වෙඩි තැබූ සැකකරු ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, යාපනය මහේස්ත්‍රාත් එස්. සදීශ්කරන්ගේ නියෝගයක් අනුවයි. ඉකුත් ජූලි මස 22 වනදා නල්ලුර් ප්‍රදේශයේ දී යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සිදු කෙරුණා.
එම ප්‍රහාරයෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලැබුවා.
(under the courtesy of nethfm news web)

Related posts

ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනයට ලංකාව සැරසෙයි

Shiran Viraj

කටුනායක ගිය තවත් ක්‍රීඩා කණ්ඩායමක් ආපසු හැරි එයි

Shiran Viraj

තාක්ෂණයේ නැවුම් පෙරළියක්..!! දුර ඉඳන් ආදරය කරන අයට ජංගම දුරකතනයෙන් හාදු දෙන අලුත්ම තාක්ෂණය නිකුත් වේ..!!

Shiran Viraj
Translate »