mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

"මැරෙන බව දැන දැනත් ජීවත් වෙන එකේ , නොලැබෙන බව දැන දැනත් ආදරය කළාට කමක් නෑ" ශලනි තාරකා , දිනක්ෂියී, ශනුද්‍රියි එක්ක පන්සල් ගිහින් – PHOTOS

ශලනි තාරකා මේ දිනවල අතිශය කතාබහට ලක්ව තිබෙනා රංගන ශිල්පිණියක්. ‍රංගන ශිල්පි දසුන් නිශාන්ගේ අවාසනාවන්ත මරණයත් සමග විවිධ ප්‍රවෘත්ති මැවුනු එම හේතුව නිසාම ශලනි තාරකාද දැඩි මානසික පීඩනයෙන් සිටින බව කියවුනා.
කෙසේ වෙතත් පසුගිය දා ශලනි , තවත් රංගන ශිල්පිනියන් දෙදෙනෙක් වන ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනක්ෂී ප්‍රියසාද් සමග කැළණිය රජ මහා විහාරයට ගොස් තිබෙන බව සදහන්.
විහාරයේදී ලබා ගත් ඡායාරූපයක් සිය ඉන්ටාග්‍රැම් ගිණුමට එකතු කර තිබෙනා ශනුද්‍රී ප්‍රියසාද් එයට පෙරවදනක් ලෙස සටහන් කර තිබුනේ “”මැරෙන බව දැන දැනත් ජීවත් වෙන එකේ , නොලැබෙන බව දැන දැනත් ආදරය කළාට කමක් නෑ” යනුවෙනි.
එම අවස්තාවේ ඡායාරූප පහතින්
(under the courtesy of nethfm news web)

Related posts

ගූගල් ප්ලස් ලීක් කරගෙන

Shiran Viraj

මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…

Shiran Viraj

මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…

Shiran Viraj
Translate »