mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

පූජාට සම්මාන

සුරූපී ජනප්‍රිය නිළි පූජා උමාශංකර් මේ දවස්වල ඉන්නෙ හුඟක් සතුටින්. ඇගේ රංගන කුසලතාවය නිසාම පසුගිය දා පැවැති ‍ දෙරණ සම්මාන උළෙලේදී ඇය සම්මානයට පාත්‍ර වූවා. ඒ ජනප්‍රියම නිළියට හිමි සම්මානයත් හිමි කර ගනිමින්.විදේශයන් හිදී විවිධ සම්මාන හිමිකර ගත්ත ද පූජා ලංකාවේදී සම්මාන ලද පළමු අවස්ථාව මෙය බවයි පැවැසෙන්නේ. තිරගත වූ ‘පත්තිනි’ හා ‘සරිගම’ චිත්‍රපටයන් හි රඟපෑම වෙනුවෙන් මෙලෙස පූජා සම්මානයට පාත්‍ර වුණා. තමාට ලැබුණු සම්මානය ගැන පූජා පැවැසුවේ මෙලෙසයි.’ මට ලැබුණු සම්මාන ගැන ලංකාවේ සියලු දෙනාටම මම හුඟක් ස්තූතිවන්ත වෙනවා. මගේ හදවතින් නැගෙන හෘදයාංගම ස්තූතිය මගේ රසිකයන්ට මේ මොහොතේ පිරිනමනවා. ලංකාවේ සම්මාන උළෙලකදී මා වෙත පළමුවරට මෙලෙස සම්මාන පිරිනෑමීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

ක‍්‍රිකට් මහා පාවාදීමක්…

Shiran Viraj

සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 350 ක සහනදායී ණය පැකේජයක්

Shiran Viraj

ගෑස් පිපිරීමට හේතුව සජිත් හෙලි කරයි…

Shiran Viraj
Translate »