mediahumanrights.lk
NewsSportsSports News

පකිස්ථානයට කඩුලු 7ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත් වු තෙවන එක්දින ජාත්‍යන්තර තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව 3ට බින්දුවක් ලෙස තරගාවලියේ ජය ලබා ගැනීමට ද පකිස්ථාන පිල සමත් වුයේය.
කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පිටියට පැමිණි ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පන්දු වාර 48යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 208 කට සීමා විය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හර්ෂණ – වොල්ගා ජෝඩුවටම ඩෙංගු හැදිලා

Shiran Viraj

තැපෑල පුද්ගලීකරණයට.. ඔන්ලයින් ඩිලිවරි වලට මුල් තැන…

Shiran Viraj

ඩොලරය පහල ගියේ රනිල් ආ නිසා නොවේ.. මෙන්න ඇත්ත…

Shiran Viraj
Translate »