mediahumanrights.lk
News Political

හෘද සාක්‍ෂියට එකඟව ජනතාවට සේවය කළා

හෘද සාක්‍ෂියට එකඟව සතුටු විය හැකි අයුරින් ජනතාවට සේවය කළ බව උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පවසනවා.
පොළොන්නරුව නව ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (01) එක්වෙමින් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මහඇමති ධුරයේ කටයුතු කිරීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවූ බවද උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මෙහිදි පැවසුවා.
(under the courtesy of nethfm news web)

Related posts

ජෝන්ගේ තර්ජනය මංගල ළඟට ගෙනියයි

Shiran Viraj

තරඟාවලි පරාජයෙන් බේරීමට පාකිස්තානය අදිටනින්

Shiran Viraj

මත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…

Shiran Viraj