mediahumanrights.lk
NewsPolitical

දිගටම වැඩවර්ජන නිසා වෛද්‍යවරුන් ගැන අද වැරදි මතයක් නිර්මාණය වෙලා

වර්තමානය වන විට ජනතාව තුළ වෛද්‍ය වරුන් සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනැගී ඇති බව  සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත් පැවැසීය.
වෛද්‍යවරුන් දිගින් දිගටම වැඩවර්ජනවල නිරතවීම මෙයට හේතුවී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් සෞඛ්‍ය  අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

ශිෂ්‍යාත්වය අහෝසියි.. O/L 10 ශ්‍රෙණියේදී.. A/L 12 ශ්‍රේණියේදී.. අසමතුන් නෑ.. සියළුම සිසුන්ට උපාධි..

Shiran Viraj

‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි..- ඉරාජ් මධ්‍ය අමතයි..

Shiran Viraj

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදු අරඹයි…

Shiran Viraj
Translate »