mediahumanrights.lk
Local NewsNews

හෙට සිට යළි කාලගුණය රළු වෙයි!

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය හෙට (16) වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමගම සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම යන පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලටත් වැසිවාර කිහිපයක් හටගන්නා බවයි පැවසෙන්නේ.
පස්වරු දෙකෙන් පසුව ඇතැම් ප‍්‍රදේශවලට ගිගුරුම් සහිත වැසිද ඇති විය හැකි බවට අනාවැකි පළ වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ගෝටාභය කටුනායකට.. පිලිගන්න මැති ඇමති විශාල පිරිසක්..

Shiran Viraj

විදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා..

Shiran Viraj

ලෝක සාමය ගැන අගමැති ආර්යාව ලෝකයට කියා දෙයි…

Shiran Viraj
Translate »